fbpx

Crysbro is a renowned Sri Lankan chicken company that has made a commitment to gender equality.

March 13, 2023

The Crysbro Group now employs approximately 1200 people, 40% of them are women. They contribute to the whole production process at all levels, from farm laborers to management, demonstrating the tremendous dedication of Sri Lanka’s leading farming enterprise to gender balance.

ශ්‍රී ලංකාවේ සුප්‍රකට කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක්‍රිස්බ්‍රෝ විසින් සිය සේවක මණ්ඩලයේ ස්ත්‍රී සහ පුරුෂ සමබරතාව පිළිබදව උපරීමයෙන් සැලකිලිමත් වේ. ක්‍රිස්බ්‍රෝ සමාගම් සමූහයේ 1200 කට ආසන්න සේවක පිරිසක් මේ වනවිට සේවය කරන අතර ඉන් 40% ක් කාන්තාවන් වේ. සමූහයේ විවිධ සේවා ස්ථාරවල සේවය කර එම කාන්තාවන්, නිෂ්පාදන ක්‍රියාවලියට මනා දායකත්වයක් සපයයි. ගොවිපළ සේවීකාවන්ගේ සිට කළමණාකාරීත්වය විවිධ නිළතල දරන ඔවුන්ගේ කැපවීම නිසා ක්‍රිස්බ්‍රෝ සමාගම් සමූහය මෙරට ආර්ථිකයට ඉහල දායකත්වයක් සපයනු ලබයි.

May we help you?

To find out more about our products and services, you can reach out to us via email, telephone, or social media. We are at your beck and call to deliver the best culinary experience.